ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම.
2015/04/10
අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.
අතිගරු ජනාධිපතිතුමනි,
ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම.
යොමුව – අද දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අතිගරු ජනාධිපතිතුමා සමඟ කළ සාකච්ඡාව.
(1.) උක්ත සාකච්ඡාවේදී ඔබතුමාදුන් උපදෙස් අනුව මීළඟ ආරක්ෂක මණ්ඩලයේ දී සාකච්ඡා කිරීම සඳහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කරුණු මේ සමඟ ඉදිරිපත් කරමි.