Monthly Archive: February 2017
සමන් ගමගේ පෙනෙන්නට ඇති පරිදි නම් යහපාලනයට දැන් ලැඡ්ජාවක් බයක් ඇත්තේම නැති සේය. රටේ නීතිය, සමාජ සාධාරණය සහ යුක්‌තිය අතුරුදන්ව ගොසිනි. යුතුකම්, වගකීම් සහ ජනතාවාදී විය යුතු රාජ්‍ය සේවය ඇත්තේ සක්‌වල ගලින් එපිටය. මේ හමුවේ අනේ කාලේ වනේ වාසේ කියනු හැර වෙන කියන්නට දෙයක් නම් අපට ඉතිරිව නැත. “රටට සෙනෙහෙ...
නලින් ද සිල්වා සඳහිරු සෑයේ නිධන් කර ඇති බුදුන් වහන්සේගේ ප්‍රතිමාව රත්තරන් ද නැත් ද කියන එක මට ප්‍රශ්නයක් නො වෙයි. පිළිම වහන්සේ ඝන රන් ද රත්තරන් ආලේප කරල ද ආදියත් මට ප්‍රශ්න නො වෙයි. ඒ රත්තරන් නම් හා එකී රත්තරන් ලැබුණේ රේගුවෙන් ද කියන එකත් මට ප්‍රශ්නයක් නො වෙයි....
By Malinda Seneviratne Sports Minister Dayasiri Jayasekara’s recent comments on Northern Province Chief Minister C.V. Wigneswaran contained valid observations, old news delivered as though it was new, half-truths and some uncalled for insults. Wigneswaran’s response was, in contrast, quite sober though not unproblematic. In Jayasekera’s opinion, Wigneswaran is ‘nothing...