Daily Archive: September 10, 2018

0

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසිනි ජනතා විමුක්ති පෙරමුණ පසුගිය බදාදා, ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් වර්තමාන පාලනයට විරුද්ධව කොළඹට ඇදී එද්දී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර මාස 6 ක් තුළ විෂය භාර ඇමැති ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතුය. ජවිපෙ ආණ්ඩුවේම කොටසක්...