සරත් වීරසේකර ඇතුළු 6කගෙන් ජිනීවා යෝජනාවට අභියෝග
කීර්ති වර්ණකුලසූරිය – ජිනීවා සිට ජිනීවා යෝජනාව අභියෝගයට ලක්කරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්රමුඛ 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ජිනීවා මානව හිමිකම් සමුළුව අමතති. ජිනීවා යෝජනාවට එරෙහිව අභියෝගයක් එල්ල කරන මුල් අවස්ථාව මෙයයි. සැප්තැම්බර් 27 වැනිදා මානව හිමිකම් කොමිෂන් ශාලාවකදී මේ අභියෝගය එල්ල කරන්නේ මානව හිමිකම් කොමසාරිස් සෙහිද් රාද් හුසේන්...