විග්නේස්වරන්ගේ අවුරුදු දෙදහ
නලින් ද සිල්වා විග්නේස්වරන් හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරයකු ලෙස කියන කතාවලට යම්කිසි වැදගත්කමක් ලැබෙනවා. දෙමළ ජනයා අවුරුදු දෙදහකට වැඩි කාලයක් මෙරට සිටි බව විග්නේස්වරන් කියනචා. මේ රටේත් පිටරටත් ඉතිහාසය පිළිබඳ ව ඔහු කියන කතා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. බටහිරයන් ඒ වැරදි බව දැන දැන ම එකඟ වන බවක් පෙන්වනවා. එහෙත්...