Latest Articles...

0

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

මතුගම සෙනෙවිරුවන් දහතුන් වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්මවා යන ආකාරයට බලයබෙදන්නට එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන්ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරුඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්රකාශයේ විය. මහින්ද රාජපක්ෂ මහතා එදා එලෙස පොරොන්දුවුවද රටේ ජනතාවගේ...

0

JO: ‘Super Ministry’ Bill slipped, under different name, into Parliament

Prime Minister Ranil Wickremesinghe had presented the ‘Super Ministry’ draft bill yesterday under a different title as Sri Lanka Sustainable Development bill, the Joint Opposition said.   As soon as the bill was presented Leader of the House, Higher Education and Highways Minister Lakshman Kiriella said it would be taken...

0

ඇමරිකානු තානාපති සමග සම්බන්ධන් රහස්‌ කතාවක

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේශාප් සහ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් අතර තානාපති නිල නිවසේදී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මෙම සාකච්ඡාවට මුල් වී ඇත්තේ රජයේ සංහිඳියා බළකාය ජාත්‍යන්තර විනිසුරුවරුන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි කළ නිර්දේශය පිළිබඳ කරුණු බව වාර්තා වෙයි. මෙහිදී සාකච්ඡාවට ලක්‌ වූ කරුණු ද්‍රවිඩ...